Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
17 September 2026
'ඩොලර් ලක්ෂයකටත් වඩා වැඩි මුදලකට අපිව මිලදී ගන්න හැදුවා' - 'The Road to Australia' Facebook සමූහයේ නිර්මාතෘවරු
‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද් සමඟ SBS සිංහල සේවය ඉදිරිපත් කරන මේ විශේෂ සාකච්ඡා මාලාවේ පළමු කොටසයි මේ. ඔස්ට්‍රේලියාවට පැමිණෙන්න සිහින දකින බොහෝ පිරිසකට තමන්ගේ අත්දැකීම් බෙදාගන්න අවස්තාව උදාකරදෙන මේ කණ්ඩායමේ ආරම්භය සිදුවූ ආකාරය සහ එහිදී ඔවුන් මුහුණ දුන් අභියෝග සම්බන්ධයෙන් තොරතුරු...
20 min
17 September 2026
කැන්බරාවට මුල්ම වෙස් සහ පාහිම්පත් මංගල්‍යය ගෙනා නර්තනාචාරිනී - භාග්‍යා පලිහවඩන
ශ්‍රී ලාංකේය නර්තන සාම්ප්රදායේ එන වෙස් සහ පාහිම්පත් පැලඳවීමේ මංගල්‍යයක් පළමු වරට කැන්බරා අගනුවර දී පැවැත්වූ නර්තන ආචාරිනී භාග්‍යා පලිහවඩන මහත්මිය සමඟ ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් කල පිළිසඳර ඇසුරෙන් සම්පාදනය කල වැඩසටහන.#sbsaudiopodcast #sbssinhala
8 min
17 September 2026
අපේ වහරේ කතා අහුරක්: මුදලාලි පස්සේ පන්නන්න කලබලේට කිරිමුදියා මාමා අමුඩේ ගහපු හැටි
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඉක්මන් කේන්තිකාර කිරිමුදියා උන්නැහේටයි කපටි මුදලාලි කෙනෙකුටයි වුනු රස කතාවක්.#sbsaudiopodcast #sbssinhala
4 min
17 September 2026
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ නව සංක්‍රමණ සැලැස්ම අද එළිදකියි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න#sbsaudiopodcast
5 min
16 September 2026
දැන් තියෙන ආර්ථිකෙත් එක්ක බය නැතුව විශ්‍රාම යන්න ඕනේ ඩොලර් ගාන මෙන්න
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මූලික අවශ්‍යතා පමණක් සපුරාලන විශ්‍රාම දිවියක් සහ සුවපහසු විශ්‍රාම දිවියක් අතර පරතරය වර්ධනය වෙමින් තිබේ. ජීවන වියදම ඉහළ යාම නිසා විශ්‍රාම දිවිය සැපපහසුව ගත කිරීමට නම් ඕස්ට්‍රේලියානුවන්ට තම විශ්‍රාම අරමුදල් වශයෙන් පෙරට වඩා වැඩි මුදලක් අවශ්‍ය වී තිබේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
4 min
16 September 2026
Travelling safely in rural and remote Australia - ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල ආරක්ෂිතව සංචාරය කරන්නේ කොහොමද?
Australia is a vast and diverse country to explore, but driving in rural and remote areas can involve conditions you may not encounter in cities. Knowing what to expect and how to prepare can help you travel more safely and confidently. - ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශ හරහා යන මාර්ග චාරිකාවක් අමතක නොවන අත්දැකීමක් විය හැකියි. නමුත් නගරයේදී සාමාන්‍යයෙන් මුහුණ නොදෙන මාර්ග තත්ත්ව, දිගු...
8 min
16 September 2026
1882 දී ඩෙවන්ෂයර් නැවෙන් ඔස්ට්‍රේලියාවට ආපු ලාංකික මුල් සංක්‍රමණික කලු අප්පු, බාමිස් සිංඤෝ, සාරා සොයා ගිය සිදත් චන්ද්‍රසේනගේ ගවේෂණය
ඔස්ට්‍රේලියාවට මහා පරිමාණයෙන් සංක්‍රමණය වූ මුල් ම ලාංකිකයින් ගැන තොරතුරු ගවේෂණය කළ සිදත් චන්ද්‍රසේන සමග කල පිළිසඳර. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.#sbsaudiopodcast
14 min
16 September 2026
'ඔස්ට්‍රේලියාවේ සාහිත්‍ය කේෂ්ත්‍රයට ලාංකීය සලකුණු සහිත කෘති දායාද කරන්න ලැබීම මම ලබපු ඉහළම ජයග්‍රහණයක්' - අයේෂා ඉනූන්
ශ්‍රී ලාංකික පසුබිමක් සහිත හිටපු මාධ්‍යවේදිනී අයේෂා ඉනූන් ඔස්ට්‍රේලියාවේ දී නවකතා කතුවරියක් ලෙස සාහිත්‍යකරණයට පිවිසීම සහ එම ගමන්මගේ දුෂ්කරතා, අභියෝග හා ඇගේ නවකතා සම්මානයට පාත්‍ර වීම ආදී අත්දැකීම් පිළිබඳ SBS සිංහල සමඟ ඇය බෙදා ගත් අදහස් වලට සවන් දෙන්න.#sbsaudiopodcast #sbssinhala
13 min
16 September 2026
ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට මුදල් යවන නිවැරදි විදිය මොකක්ද ?
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඔස්ට්‍රේලියාවේ සිට මුදල් ප්‍රේෂණ සිදු කිරීමේ නිවැරදි ක්‍රමවේද පිළිබඳවයි.#sbsaudiopodcast #sbssinhala
7 min
16 September 2026
නිවාස මිල පහළ යාම ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගෙන යයිද?
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල දැන් පහළ යමින් තිබෙනවා. නිවසක් මිලදී ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට නම් ඒක හොඳ ආරංචියක් වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් මේ මිල පහළ යාම දීර්ඝකාලීනව සිදු උවහොත්, එය නිවාස වෙළෙඳපොළට පමණක් නොව සමස්ථ ඔස්ට්‍රේලියානු ආර්ථිකයටම බලපෑම් කල හැකි බවට පුරෝකථන ඉදිරිපත් වනවා. මේ හේතුවෙන් නිවාස මිල පහළ යාම හරහා ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යන්න පුළුවන්ද? මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳව තොරතරු විමසා...
4 min